
මිතුරු කම කියන්නේ පුංචි ආදරයකට.මිත්‍රත්වය කියන්නේ අසාමාන්‍ය ආදරණීය බැඳීමකට.නොදුටුවත්,නොදනිතත් ඒ වගේ ආදරණීය බැඳීමක් කෙනෙකුගේ හිතේ ඉබේ පහල වෙන්නෙත් නෑ,බැඳීම පුංචි වුනත්,විශාල වුනත් ඒ සොඳුරු බැඳීම ඔයාගේ,මගේ හදවතේ ඈති කරන බලපෑම් විශාලයි නේද?එ බැඳීම ආදරවන්තයෙකුට අදරවන්තියෙකුට වඩා ලඟයි නේද?හෑමදේම යාලුවෙකුට කියන්න පුලුවන් නේද??චුට්ටක් හිතන්න..ඒක
සතය්‍යි.
ඔව් ගොඩාක් හොඳ යාළුවෝ ආදරේටත් වඩා වටිනවා, මොකද ආදරේ නැති උනත් යාලුවෝ හැමදාම ඉන්න නිසා...
ReplyDeleteකඳුළු බින්දුවට දිගු ගමනකට මගෙන් සුබ පැතුම්...!
ම් ම් අත්තටම හසි ඔයත් ගොඩක් හොඳ යලුවෙක්..
ReplyDelete