
සිතුම් සයුර මෑද
ඔබ තනිව හිඳ
ලිය එවු පද
එකිනෙක සිතන සඳ
පෙර බවයක හිඳ
නෙක බාධක මෑද
සිටිය බව අප පෙම් බෑඳ
පවසයි මගෙ හද
නිමේශයක් ගෙවුණු සඳද
නිසලව සසල හද
මිහිරි සිතුවම් වී බොඳ
පෙනේ නොපෙනුන ඈද කුද
බලම දෑස පිරිමෑද
දකින්නට ඔබ කවුරුද
මුල අග මෙන්ම මෑද
සදා ගෑටලුවකි ඔබ හද
No comments:
Post a Comment