Thursday, May 13, 2010

කඳුළු අහුරක්


ගිනිගත්තු ඉර හිමි හිමින් බෑහෑගෙන යන,මලානික,රන් වන් පාට,දුක හිතෙන හෑන්දෑවක බිඳෙන,තෑවෙන,මගෙ දුප්පත් හිතතෙ කප්පරක් දුක,දොතට තියලා එක් කසු කරගන්න මම නිශ්පල වෑයමක යෙදුනා.

පීදිල දළු දාලා වෑඩිල එනකොට,දොතට තියලා ලං කරගන්න බෑහෑයි කිව්ව මගෙ ප්‍රථම අදරේ,ඔහේ පාවෙල ගියදෙන් කියලා මම බලාගෙන ඉන්නවා..

හෑරිල බලන්නවත් දුක ඒ අතිතේ කොච්චරනම් ලස්සනයිද.......... මම දන්නවා අපි ආදරෙන් හිටියාට ,ගෙවිල යන එකම තත්පරයකටවත් වහන් වෙලා ඉන්න බෑරි උනාට,ඔය ආදරේ ලඟ හිත දුකින් හිටිය වාර ගනණ වෑඩි.විශ්වාස කරන්න ,අදරේට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියල, එක ඈබිත්තක්වත් දෑනගෙන ,උන්නනම් කවර කවදවත් නොදරුවෙක් වගේ මේ ආදරේ ලඟ හෑපි හෑපි මෑරෙන්න මම එන්නෙ නෑ....

1 comment:

  1. මම තවමත් එයාගෙ ආදරේ මත්තෙ හැපෙනවා.

    ReplyDelete