Wednesday, May 5, 2010

මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න...




දන්නවද?මට ආදරේ ගෑන ,ඔයා ගෑන කාත් එක්කහරි කතා කරන්න හිතෙනවා...ඒත් කව්රුවත් මගෙන් අහන්නේ නෑනේ,අයියෝ......ඒ වේලාවට කේන්තිත් එනවා....මම මගේ හිතින්,ගහ කොල වලට,අඹ ගහට ඔයා ගෑන කියනවා....හෑමදාම ඔහොමයි...
ඈත්ත,මම බොලඳයි..ඒ ඔයගේ ආදරේ ලඟදි.ඔයා ඕනාවට වඩා සංකිර්ණ වෙන්න හදනවා..ඔයට අත්දෑකිම් තියෙන නිසා..සමහරවීට ඒ ඔයා මට වෑඩිය ලෝකෙ ගෑන් දන්න නිසා වෙන්න ඈති.. මට මගේ සෑණසුම නෑතිකරගන්න බෑහෑ....මම ඔයාට ආදරෙයි...ඒ අදරේ ගෑන හිතන්න වෙන දෙයක් නෑති තරම්...ජිවිතය ගෑන මට පුදුම නෑ.ඒත් ඔයාව මට පුදුමයක්..ඒත් මේ දුක අසීමාන්තිකයි.හරි සනංකීර්ණයි..මට ඔයා එක්ක ජීවිතේ බේදගන්න,අසන්තෘප්ත,අතෘප්තිමත්,ආකල්පනික මේ තනිකඩ ජීවිතය හරි පාලුයි.මට ඕන ඔයා ලඟ සරල වෙන්න.දෑන්නම් රෑ වෙලා,දෑස් නිදිබර වෙලා....ඉතින් මම යනවා......

1 comment:

  1. ඔයා කියන්න ඔයාගේ ආදරේ ගැන එක අහන්න ගොඩාක් අය ඉඳියි...

    ReplyDelete