Thursday, July 1, 2010

හුදකලා මගේ කඳුලු අහුර



අහගෙනද ඉන්නේ......

ආදරය ගෑන හිතට දෑනෙනකොට,මහා නොහික්මුනු ප්‍රේමවන්ත හෑඟිමක් හිතට දෑනෙනවා.

කෙල්ලේක්ගේ පස්සෙන් වෑටිලා හංදියක්,හංදියක් ගානේ,රස්තියාදුවේ වඳිනකොට මුලින්ම ලියු පෙම් හසුනේ,මහා මේරු පර්වතය තරම් දෙවල් පුරවගන්න බෑරිව,දහ දොලොස් පාරක් කොල කෑලි ඉර ඉරා හීන දකිනකොට ආදරේ කොච්චර නම් සුන්දරයිද කියලා හිතෙනෙවා.

මමත් ආදරේ කරා පෑය ගානක් සරසවි බුක් ශොප් එකක් ඉස්සරහා ඉඳගෙන රොටරිය,සක්යා එක ඈරෙනකන් වාහන ගනන් කලා.දහ දොලොස් පාරකට වෑඩිය සමුද්‍ර දෙවි මාවතේ උඩහටත් පහලටත් අඩි ගාන ගනන් කලා.ඒ හෑම දෙයක්ම කලේ සුදු නංගිට ඈතිවෙච්ච ආදරේ නිසා..හිතුවක්කාරකම නොක්කාඩු වෙනකොට හෑමදාමත් තියාගන්න හිතපු අත අත ඈරිලා,ඒ ආදරේ හිමිකාරිය,මග ඈරිලා ගිහින්.ඉතින් මම වෑරදිද නංගියෝ ඕනාවටත් වඩා ආදරයක් අමතක නොවන කාලයක් මගේ හිතේ තිබ්බ නිසා....

(ගෙහාන් අය්යාගේ අත්දෑකිමක්....කියන්න ඔබේ අදහස්..)

7 comments:

  1. ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්..
    පටන් ගන්න ලේසි උනත් ඒක අවසන් කරන්න, හිතින් අයින් කරන්න ලේසි නැහැ.

    ReplyDelete
  2. මෙ දෙවල් එකක් වත් මම කරලා නැහැ, නමුත් ආදරය කියලා දෙයක් නම් කරා වගෙ මතකයි,, මගෙ නමත් අමතකයි . ඔයා අදහසක් නෙ ඇහැව්වෙ. ඔන්න මම කිව්වා.

    ReplyDelete
  3. ආදරේ.....මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ....ඇතුවත් බෑ..නැතුවත් බෑ.....

    ReplyDelete
  4. මේ ඔයා "සුජීව ප්‍රසන්නාඅරච්චි" ලඟවත් වැඩ කෙරුවද ?

    ReplyDelete
  5. @ Ansh Lucky Sri Jay :මම ගොඩක්ම විශ්වාස කරන්නේ අපි
    ආදරේ කරන අය අපිට ආදරේ නෑ
    කියලා..ඒක ඈත්ත

    @ රවා :පුදුමයි ..මොකද ඔයා "වගේ මතකයි" කිව්වේ?

    @ Shadow/හේමලයා :හරියටම හරි

    @ දිල් :අපෝයි නෑ..ඒත් මම එයගෙ පොත් කියවලා තියෙනවා.

    ReplyDelete
  6. ආදරය තුළින් කෙනෙකුගේ ජීවිතයට
    දිව්‍ය ලෝකයක් මවන්නත් පුළුවන්
    අපායක් මවන්නත් පුළුවන්
    නේද.........

    "හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී........."

    ReplyDelete
  7. @ Jeewani :ඒකනන් ඈත්ත..ඒත් දෑන්නම් මෑවිලා තියෙන්නෙ අපාය

    ReplyDelete