Monday, August 30, 2010

කියන් ඔබ කවුරුද!!


සිතුම් සයුර මෑද
ඔබ තනිව හිඳ
ලිය එවු පද
එකිනෙක සිතන සඳ

පෙර භවයක හිඳ
නෙක බාධක මෑද
සිටිය බව අප පෙම් බෑඳ
පවසයි මගේ හද

නිමේශයක් ගෙවුණු සඳඳ
නිසලව සසල හද
මිහිරි සිතුවම් වී බොඳ
පෙනෙ නොපෙනෙන ඈද කුද

බලමි දෑස් පිරිමෑද
දකින්නට ඔබ කවුරුද
මුල අග මෙන්ම මෑද
සදා ගෑටළුවකි ඔබ හද

4 comments:

  1. ඇත්තම ඇත්ත...."සදා ගැටළුවක් නම් තමයි"....

    ReplyDelete
  2. ගැටඵවත් වෙනස් වෙයි දවසින් දවස...

    ReplyDelete
  3. @ Shadow/හේමලයා :ඒකනෙ අය්යේ..


    @``` Outsider``` :දෑනටමත් වෙනස හොයගන්න උත්සහ
    කරනවා..

    ReplyDelete
  4. ආදරේ දිනන්නකෝ ඔබේ හදේ
    පරාද වන්නෙපා නගේ මෙමා වගේ
    වේදනා ලබන්නෙපා නගා මගේ...
    මලක් වෙලා පිපෙන්න සෑමදා ලොවේ..

    P.S නගා කීවට අක්කෙක්ද දන්නෙ නෑ.. හී හී.. ඔයාට ලස්සනට ලියන්න පුලුවන්

    සුබපැතුම්

    ReplyDelete