Sunday, September 19, 2010

ජීවිතෙන් බිඳක්.......


ආදරණිය අම්මේ...

එදා හරියටම අගෝස්තු මස හත් වේනිදා..ජ'පුර රෝහලේ ...පාන්දර 03.30ට විතර.....
දෙතොල් වේලෙන තරම් අධික පිපාසයක් දෑනිලයි මම ඈහෑරුනේ..බොඳවුනු,රිදුම්දෙන කඳුලින් පිරි නෙත් අතරින් මම දෑක්කේ,මගේ ඈඳේ පසෙකින් වාඩිවෙලා ඉන්න අම්මව.

අම්මා :දෝනි....මොනාද දුවේ ඕනේ...දෑන් කොහොමද ඔයාට??
මම :වතුර තිබහයි අම්මේ..වතුර ටිකක් දෙන්න
අම්මා :ඉන්න මම දෙන්නං .නෑගිටින්න එපා..ඔයාට තාම නෑගිටින්න හොඳ නෑ සුදු දුව...

අම්මා පෙව්ව වතුර ටික මම බිව්වේ ඉවසිල්ලක් නෑතුව..ඔරලෝසුවෙ කටු දෑක්කම මට පුදුම හිතුනා..පාන්දර තුනයි තිහ වෙනකං අම්මා මම ලඟට වෙලා නිදි නෑතිව. මට මතක හවස ඉඳලා වේදනාවට අඬ අඬා ඉඳලා එන්නතක් මගින් නින්ද යනව විතරයි.

මම හොඳටම බය වුනා දෝනි.අප්පච්චිත් මෙච්චර වෙලා ඈහරන් ඉඳලා කෝල් කරලා මේ දෑන් නිදාගන්න ගියේ..

මම :මට දෑන් හොඳයි අම්මේ..කෑක්කුමත් අඩුයි..අම්මත් නිදා ගන්න..(මට අම්මා ගෑන ගොඩාක් දුක හිතුනා)
අම්මා :මට නිදා ගන්න පුලුවන් පුතේ..ඔය නිදා ගන්නකො...මම ඔයාට සනීප වෙනකන් ඔයාට නින්දත් යන්කන් ඔයාගේ ඔලුව අතගාන්නන්

අම්මගෙ ඈඟිලි තුඩු මගේ හිසකේ අතරින් දිවයද්දි ඈත්තමයි මට හිතුනා හමදාම ලෙඩ වෙලා ඉන්න..ඒතකොට මට පුලුවන් හෑමදාම මේ ආදරේ අත්දකින්න..

මේ ආදරේ මවු සෙනෙහස හෑම මොහොතකම මට ලෑබෙනවනන් ඔයාලාගේ ආදරේ විඳගන්න හෑමදාම ලෙඩ වෙන්න හිතෙනවා අම්මේ මට..මුලු රෑ පුරාම අම්මා නොනිදා මම ලඟ හිටියා.යාන්තං කෙඳිරියක් පිටවෙන හෑම වෙලේම අම්මා ගෑස්සිල මාව තුරුල් කර ගත්තා..අම්මගේ උණුසුමේ වේදනාව දුරස් වන බෑවින් වේදනාත්මක මුලු රෑම මම හිටියේ නිදි වර්ජිතව අම්මට තුරුල් වෙලා..

මම තාම ඔයාගෙන් දුරස් වෙන්න තරං ලොකු වෙලා නෑ අම්මේ..පුංචි කාලේ වගේ තුරුලට අරන් කතන්දර නොකිව්වට,හුරතල් නොකලට අනේ මම තරහ නෑ..ඒත් මේවගේ මේ ගෙවෙන ආදරණිය මොහොත වගේ මට විඳගන්න සෙනෙහස දෙන්න ආදරණිය අම්මේ ,අප්පච්චි.මගේ ලෙඩ වුන හිතත් ඒ සෙනෙහසින් සුවපත් කරන්න..ඔයාලට පිං...

මම ඔයලගේ දෝනී

5 comments:

  1. ටිකින් ටික අපි ලොකු වෙනකොට අපි අම්මාගෙන් අප්පච්චිගෙන් ඈත් වෙනවා මිසක් එයාලා අපෙන් ඈත්වෙන්නේ නෑ.. එයාලා හැමදාමත් අපි ලගමයි.. අපි එයාලා ලග නැති වුනත්..

    ReplyDelete
  2. අම්මගෙ අප්පච්චිගේ ඒ ආදරේ වැග් උණුහුමක් කාගෙන කවද ලබන්නද....
    ඒ ආදරෙ හැමදාම එයාලටම ආවේනිකයි...
    අපූරුයි... ඔයා වගේම අපිත් තාම පොඩියි. තාමාත් අම්මගේ ඒ උණුහුම් ආදරේට කොච්චර කැමතිද. කවද හරි ඒක හැරදාල යන්න...?? අපෝ මට නම් බෑ...

    @ළමයා- ඒ කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත මලයා. මාත් එකඟයි ඒ කතාවට. අපි මිසක් අම්මල තාත්තල අපිව හැරදාලා යනවයැ. එයාලට හැමදාම අපි පුංචි පුතා, දුව.... මට නම් මගේ අම්මයි තාත්තයි හමදාමත් ඒ දෙන්නමයි. හැමදාම මට ඕනේ....

    ReplyDelete
  3. මවු සෙනෙහස කොතරම් නම් අගනේද.....

    ReplyDelete
  4. අම්මා කියන්න පින් කරල නැති අය කොචර ඇතිද?

    ReplyDelete
  5. @ ළැමයා :ඒකනන් ඈත්ත ලමයෝ..ඒකට ලොකුම උදාහරණය මම මේ ඈස් දෙකෙන්ම දෑක්කා..අම්මලගේ හෑමදේම අපි..

    @ පොඩි මහත්තයා :මටත් බෑරියෝ..ඒත් ඉතින් කෙල්ලෝ වෙල ඉපදුනාම හරිම අසදාරණයි..

    @ Prabhath Darshana :මහා මෙරක් තරම් විශාලයි

    @ - ර ත් ග ම යා --(IRu ලියනගේ):ඈත්ත

    ReplyDelete