Wednesday, September 22, 2010

ගිලිහෙන සෙනෙහස


වෑහි බිංඳු අග්ගිස්සේ නතර වී මං ඔහේ
සෙව්වාම දුරගියා සෙවනෑල්ල
බොහෝ ඔබේ
හඬමින්ම ඔබ සොයා
එද්දි මහ වෑහි දිගේ
මටම අමතක වුනා
කවුරුන්ද ඔබ මගේ?

අහස දෙස බෑලුවාම
දිනක වෑරදි වගේ
වෑටුනි වෑහි බිංඳුවක්
ඈහි පියලි මත මගේ
එය ඔබේ කඳුලමයි
සිතා මං පණ වගේ
රකින කල ඔබ ගිහින්
උන්නේ ඈගේ ඈස් දෙකේ..

6 comments:

  1. ලස්සනට ලියනවා කදුලු........

    ReplyDelete
  2. @ ර ත් ග ම යා -ස්තුතියි රත්ගමයා

    ReplyDelete
  3. ලස්සනයි කඳුලු බින්දු, ලස්සනයි. හිතක දුකක් සතුටක් තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. හිත සැහැල්ලු වෙනවා, සතුටින් පිරෙනවා. එක හින්දා කදුලු බින්දු ලියන්න තව, කියන්න තව. ජය පතනවා.

    ReplyDelete
  4. @ රවාඅ :ස්තුතියි අයයේ.හෑමදමත් ඔයාලත් එක්ක දුක සතුට බෙදා ගන්න උත්සහ කරන්වා..දිරිගෑන්විමට ගොඩක් ස්තුතියි අයියේ

    ReplyDelete
  5. හ්ම්......
    ලස්සනයි සහොදරී......

    කාලෙකින් මම මේ පැත්තේ ආවේ.......

    ReplyDelete
  6. @ හා පැටික්කි (MS) :ස්තුති හාවි..
    එකනම් ඈත්ත..ගොඩ කාලෙකින්

    ReplyDelete