Sunday, October 10, 2010

සදාදරණීය අප්පච්චි


"සත්‍ය සිදුවීමක් ඈසුරින්"

සාරා සංක කප් කල්
බුදුවන්න පාරමී පිරු බෝසතුන් සේ
පාරමී පුරා,දුවනි විය මා ඔබේ
රෑස් කලා වු පින් බලෙන්
කිරට හෑරි රුහිරය බාලයා නිසාවෙන්
තලු ගෑසීම් දිගුකලක් මා මව් ගෙන්,
සාරි පොට අල්ලා,ඈ පසු පස යමින්
ආ යන්නට මුල පිරීමි ම්ං,
ලෝකය පිලිබඳ ආ යන්නද
කියා දුන්න පියතුමනි ඔබ
කටුකොහොල් මග හෑර
නොනෑවති යන්න පෙරටම.
පවකින්දො පෙර කල
රොගිව එක්තෑන්ව ඔබ අද,
අසරණව සිටියදි මම මෙසේ සිතුවෙමි.
දුවනි නොව මා ඔබේ මව් ලෙසින්
මා රෑකගත් ලෙසින්ම
දෑස මෙන් රකින්නම්
නෙත් පියවෙනා තුරු මගේ
සදාදරණිය අප්පච්චි........

ඔබට ඉක්මන් සුවය ලෑබේවායි පතමි!!

9 comments:

  1. ඉක්මන් සුවය පතනවා...........

    ReplyDelete
  2. ඉක්මන් සුවය ලෑබේවායි පතමි!!
    (කවුද මේ යාලුවෙක්ද?)

    ReplyDelete
  3. ඉක්මනින් අසනීප ටික නැති වෙලා හොද සනීපෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......

    ReplyDelete
  4. මමත් ඉක්මන් සුවය පතනවා//

    ReplyDelete
  5. ලේකිරි නොපෙවුවද,
    දස මස කුස නොදැරුවද,
    සෙනෙහෙ අම දිය පොවන්නෙමි,
    වාරු නැතිවද උර දරන්නෙමි,

    පියාණන් කාගේ හෝ වේවා කම් නැත,
    ඉක්මන් සුවය පතනෙමි,

    ReplyDelete
  6. ඉක්මන් සුවය ලෑබේවායි පතමි!!

    ReplyDelete
  7. oya appachchita karapu udaw ammek wagemai .oyta kawadahari e pina athwenawamai.oya demawupiyanta punchikaaalema salakapu daruwek.budusaranai oyata.

    ReplyDelete
  8. diriya diyaniyani oyata jaya.budusaranai.

    ReplyDelete
  9. du patiai appachchi dennama ada jeewathun athara ne....eyala eka langa nathiune.ekatama pathagena awith//sasare ada amma witharai,

    ReplyDelete