Monday, December 20, 2010

හීන අරණ


පෙම් පාට පිරුනු අපමණ
මගේ කඳුලු පිරුණු නෙතු වල
නතර වෙන්න අවසර නොදුන්
ඔබ සොඳුරු හීන අභියස

මා ආලවන්ත යුවතිය
ඔබේ ප්‍රේමවන්ත සිතතුල
හීනයක් වුනේ කොහොමද
මේ විසල් සොඳුරු සෙනෙහස

ඔබ මගෙයි සොඳුරු පෙම්වත
ගති සොබා දන්න සිහිනෙක
නොරෑඳි
හීනයක් වගේ හෑර ගිය
මේ දුක්බර සෙනෙහස
දිනෙක දෙයි ඔබහට
නෙතුපුරා කඳුලු බිඳු
අනෝරා වෑසි ලෙස

4 comments:

  1. .
    පෙම් පාට පිරුනු අපමණ
    මගේ කඳුලු පිරුණු නෙතු වල
    නතර වෙන්න අවසර නොදුන්
    ඔබ සොඳුරු හීන අභියස

    මම කැමති මේ ටිකට....!!
    ලස්සනයි..

    ReplyDelete
  2. ලස්සනයි ඇත්තටම...

    ReplyDelete
  3. ඔන්න මමත් ආවා කදුළු පිහින්න. විවේක තියෙන වෙලාවක මගේ කැදැල්ල පැත්තෙ එන්න

    ReplyDelete
  4. oyage kawiwala randunu duka therum ganna kawadahari kaatahari puluwanunudata oya kochchara sathutin indeeda kandulu binduwa.

    ReplyDelete