
දස මසක් කුස දරා
මා මෙලොවට බිහි කලා
මා ලෙඩ වු වෙලේ
නිදිවර වෙහෙස වී
මා සුවපත් කලා
ආදරෙන් බලාගෙන
සිප් සතර හුරු කලා
ජීවිතේ සදහටම මගෙ
යෙහෙලිය වුනා
සෑම බවයකදිම
ඔබේ චුටටි දුව වන්න
වරම් දුන මෑනවි මගේ සුදු අම්මේ
මෙලොව එලිය දුටු දින පටන්
මා ආදරෙන් ඈති දෑඩිකර
ලේ කිරි කර පොවා මා වෑදු මගෙ අම්මේ
පතා ආ සංසරේ වගේම
ඔබෙ සුවඳ විඳ ගන්න
මතු හෑම බවයකම මට ඔබ සෙවනෑල්ලක් වී ඉන්න
සුවපත් මේවා මවුපියො දෙන්නා
ReplyDeleteඔවුන් විඳින දුක හිරි දුටු පිණි මෙන් වේවා......
ලස්සන නිර්මාණයක්.....