Friday, May 7, 2010

ආදරේ උල්පත වු අම්මා



දස මසක් කුස දරා
මා මෙලොවට බිහි කලා
මා ලෙඩ වු වෙලේ
නිදිවර වෙහෙස වී
මා සුවපත් කලා
ආදරෙන් බලාගෙන
සිප් සතර හුරු කලා
ජීවිතේ සදහටම මගෙ
යෙහෙලිය වුනා
සෑම බවයකදිම
ඔබේ චුටටි දුව වන්න
වරම් දුන මෑනවි මගේ සුදු අම්මේ
මෙලොව එලිය දුටු දින පටන්
මා ආදරෙන් ඈති දෑඩිකර
ලේ කිරි කර පොවා මා වෑදු මගෙ අම්මේ
පතා ආ සංසරේ වගේම
ඔබෙ සුවඳ විඳ ගන්න
මතු හෑම බවයකම මට ඔබ සෙවනෑල්ලක් වී ඉන්න

1 comment:

  1. සුවපත් මේවා මවුපියො දෙන්නා
    ඔවුන් විඳින දුක හිරි දුටු පිණි මෙන් වේවා......
    ලස්සන නිර්මාණයක්.....

    ReplyDelete