
මගේ බ්ලොග් එක සින්ඩියට ඇතුලත් කරගෙන. ඊ මේල් ලිපියකින් මේ බව මට දෑනුම් දි තිබුනා..ඉතින් මම චෙක් කරල බලනකොට මගේ පුංචී නිර්මාණ පිටුවේ නමත් දකින්න ලෑබුනා..ඉතින් මට ගොඩාක් සතුටුයි,ඒ වගේම මට බලොග් අඩවීයක් නිරර්මාණය කිරීමට මට ගොඩක් කල් ඉඳන් අදහස දුන්න,ඒ වගේම මාව ඒ සඳහ දිරිමත් කල රොකියා අයියාට මගේ ලයාදර ස්තුතිය පුදකරනව..මේ සඳහා අත හිත දීපු හෑමෝටම මම ස්තුති වන්ත වෙනවා.ඒ වගේම මම කාලිංග අයියා ඇතුලු සින්ඩියේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.සින්ඩියේ ඉදිරි ගමනට මම හදවතින්ම සුබ පතනවා.ගොඩාක් ස්තුතියි!
මගේ හදපිරි සුබ පැතුම්
ReplyDeletewww.අපේ ඉසව්ව්.blogspot.com
This comment has been removed by the author.
ReplyDeleteෂා නියමයිනෙ :D ගොඩක් මහන්සි වෙන්න ඇති නේද සින්ඩියට දාගන්න :D
ReplyDeleteදිගු ගමනකට සුබ පැතුම්!
ReplyDeleteලියන හැම දේකින්ම කාට හරි ප්‍රයෝජයක් වේවි කියල හිතල ලියන්න.
ReplyDeleteඔයාල හෑමෝගෙම අදහස් වලට,සුබ පෑතුමීවලට ගොඩාක් ස්තුති..කටවත් කරදරයක් නොවි,කාටත් වෑදගත් වෙන විදියට ලියන්න බලපොරොත්තු වෙනවා.
ReplyDelete