Thursday, May 13, 2010

ආදරය



චලිත වෙවී
නියත වු ප්‍රවේගයෙන්
බහිර බලයක්
යෙදෙන තෙක්
ත්වරණය වෙවී
පුදන ස්නෙහේත්
පතන සිහිනයෙත්
ගුණිතයේ වේගයෙන්
ඒත්
සුලු වරදක් වුවහොත් එයට සමාන වු ද ප්‍රතිවිරුද්ධ වු ද
ක්‍රොධයකින්
ප්‍රතික්‍රියා කරාවි

3 comments:

  1. මොකද්ද මෙ ආදරෙ නියමයද.... ආදරෙ ගතිකයද... කඳුලු බිංදුව.. මම දැකපු ආකාරයට නැවතත් පාරාමිති ටික ගැන කල්පන කරන්න.. සොබාදහමෙ තියන නියමයන් පණ ඇති සත්තු, පන නැති දෙවල් වලට කියලා වෙන් කරලා දිලා නැහැ.. එවත් එකම රාමුවක තියන්නෙ.. ආදර ගතිකය කියන විෂයත් මෙ රාමුවෙමයි ගැටෙන්නෙ.. නැද්ද මං කියන්නෙ..

    ReplyDelete
  2. @ අන්ශ් :ස්තුතියි

    @ රවා :ම් ම් ම් ඈත්ත තමයි..මම අලුත් විදියකට හිතලා බෑලුවා..

    ReplyDelete