Friday, May 21, 2010

මගේ ඔබ


මගේ හදවත හෑඳින ගත් ඔබ
පමණි මට අද වාරු ඈත්තේ
නිමක් නොපෙනෙන අනාගතයේ
සවිය ඔබ අත තබා ඈත්තේ
ඔබේ සිනහව ,ඔබේ කටහඬ
මගෙ ලෝකයේ පිරී ඈත්තේ
මං ඔබේමයි ඔබ මගේමයි
නිතර මගේ හද සිතනු ඈත්තේ..

11 comments:

  1. ම්ම් ලස්සනම ලස්සන කවියක්...හිතට දැනෙන්න ලියලා තියෙන විදින්න පුලුවන් කවියක් නංගියෝ...

    ReplyDelete
  2. හරිම ලස්සනයි

    ReplyDelete
  3. මගෙ සිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලෙන්
    වෙන කිසිවෙකු ගැන හෝ සිතන්න හදවතට ඉඩක් නැහැනේ...

    ඔයාගෙ බ්ලොග් එක බලන කමෙන්ට් කරන පලවෙනි පාර. ලස්සනයි නංගියෝ. හැමදාම ලියන්න. පුළුවන් වෙලාවට බලන්න එන්නම්කෝ

    ReplyDelete
  4. @ මම - ස්තුති අක්කියෝ..පුලුවන් වෙලාවට මම ලියන එව බලල ඩිරියක් දෙන්න

    @ හසි - ස්තුති හසි

    @ සුදුම මහත්තයා -ස්තුති අය්යේ..පුලුවන් වෙලවට ඈවිත් බලල cඔමෙන්ටුවක් එහෙම දෙන්නකෝ..

    ReplyDelete
  5. හරිම ලස්සනයි.........

    අද තමා ඔයාව මුලින්ම දැක්කේ......
    (ඔයාව හොයා ගතෙ නම් ටිකක් අමාරුවෙන්...... :) )

    ReplyDelete
  6. නංගි ආදරෙ කරන්න, තමුන්ට ආරක්ෂාවක් තියාගෙන, එහෙම නැතුව කරොත් ලොකු විනාශයක් වෙන්නෙ. තව කෙනෙකුගෙ හිතක දුවන දෙයක් හිතන්න අපිට බැහැ හිතන්න,

    ඔයා ඔයාගෙ ජිවිතයට වඩා ආදරෙ කරනවා නම් වහාම වෙනස් වෙන්න,
    ඔයා කාට හරි ඔයාගෙ ජිවිතයට වඩා අදරෙ කරනවා නම් ඔහොමම ඉන්න..
    සම්බන්දකම් හොදටම ගෙනියන්න පුළුවන් එවා සමබර වුනොත් විතරයි.

    ඔයාට එයාව මුළු ලොකෙම වෙද්දි.....
    එයාට ඔයාව මුකුත්ම නොවෙද්දි....
    එයා දවසක ඔයාව එයාට මුකුත්ම නෙමෙ කියලා කියද්දි....
    ඔයාට අතිතයකුත් නැති,
    අනාගතෙකුත් නැති..
    වර්තමනයකුත් නැති කෙනෙක් වෙද්දි..
    ඔයාට දැනෙන දෙ...
    ඔයාට දරාගන්න බැරිවෙවී.....

    මෙ වගෙ කවි ඉස්සරහා මගෙ පපුව ටිකක් හයියෙන් ගැහෙන්න ගන්නවා.
    බොහොම පරිස්සමෙන් නංගි. සිතුවිල්ලට විතරක් කවිය ලිව්වනම්, ඔයා දක්ෂයෙක්. හැබැයි ඔයා ඇත්තටම මෙහෙම කාට හරි ආදරෙනම් පරිස්සමෙන්..

    ReplyDelete
  7. @ හා පෑටික්කි :ස්තුතියි හා පෑටියෝ..මොකද මාව හොයගන්න අමාරු වුනේ??

    @ රවා :ඈත්තටම අය්යේ මේක ඈත්තටම ලිව්ව දෙයක්..ඔයා කියපු හෑම දෙයක්ම මම හොඳට හිතට ගත්තා..එයාත් හොඳ කෙනෙක්.හිත හොඳ,ටිකක් සෑර,ටිකක් නපුරුයි.:D.හෑබෑයි ලංකවෙ නෑ..

    ReplyDelete
  8. ඔන්න නංගා මමත් පළවෙනි සැරේට ඔයගෙ කදුළු බිංදුවට ගොඩවුනේ...

    ආදරය පිරුණු ලස්සන කවියක් නංගා...

    ඔයාට සතුට පිරුණු ලස්සන අනාගතයක් උදා වේවා!

    ReplyDelete
  9. ස්තුතියි අය්යා..ඔයාටත් සතුට පිරුණ ලස්සන ජීවිතයක් ප්‍රර්ථනා කරනවා..ස්තුතියි කඳුලු බිංදුවට ගොඩ වෑදුනට..

    ReplyDelete
  10. නියමෙට වදිනව නංගී... ලස්සනයි

    ReplyDelete
  11. @ චමිල :ස්තුති අය්යේ

    ReplyDelete