Sunday, May 23, 2010

ආදරේ පවසන්න


නිමක් නෑති සාගරේ
හෑංගඟිල සිනසී
මගී හිත රිද්දන්න
පව් නෑද්ද ඔය තරං
රෑල්ල වගෙ ඈවිත්
ගල් පවුරු නෑග සෑනින්
නලල සිප ආදරෙයි
පවසන්න රත්තරං

5 comments:

  1. ඔයා අලුත් කඳුලු බින්දුව.. හදවතෙ තියන , කැකැරී එන වෙදනාවක් දාරා ගන්න බැරිව එක පිටමං කරන්න පාරක් හොයන නංගි කෙනෙක්. මමත් එහෙම කෙනෙක් තමයි, එත් ලොකෙ හැටි එහෙමයි. දෙයියන් ගෙන් පිහිටක් නොඉල්ලුවට මම හැමදාම දෙවියගෙන් අහන දෙයක් තමයි ඇයි මාව මෙහෙම කෙනෙක් කරෙ.. කියලා.. ඉතින් නංගි.. අදරෙ එක එක ස්භාවයන් තියනවා.. ආකර්ෂනය කියන්නෙ එක දෙයක් සෙනෙහස කියන්නෙ තව දෙයක්, ආදරය කියන්නෙ තවදෙයක්, නමුත් මෙ හැම දෙම එකිනෙකට සම්බන්දව පවතිනවා, ඔයගෙ කවිය ,පද වැල ගැන නම් මෙවෙලාවෙ මුකුත් කියන්න බැහැ... නමුත් මම එක දෙයක් කියන්නම් හදවත හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඔනා දෙයක්... කවිය ලස්සනයි නංගි.. එකට තාලයත් රිද්මයත් වටහා ගන්නෙ එ වගෙම රසවිදින්න දන්න කෙනෙක් තමයි...

    ReplyDelete
  2. ඈත්තයටම ඔව් අය්යේ සමහර වෙලවට මටත් හිතෙනෙව මම දුවන්නෙ මිරිඟුවක් පස්සේද කියලා..ඈත්තටම මම එයට ගොඩක් අදරෙයි ඒත් එයාට මගේ ආදරේ දෑනෙනවද කියන එක මට ප්‍රශ්නයක්...ඉමක් කොනක් නොදකින මී ජීවිතේ අවසාන මොහොත තෙක් මම බලන් ඉන්නවා..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලස්සන පද වැලක් නංගී....!!!

    ReplyDelete
  5. @ චමිල : ස්තුතියි අය්යේ..

    ReplyDelete