
සමනලියන් වගේ දුව පෑන සෑහෑල්ලුවෙන් ගත කරපු බාලිකාවී සුන්දර පාසෑල් සමය සිහිකරන්නේත් පුදුම ආසාවකින්.යෙහෙලියෝ අතරේ ගොඩාක්ම හිනාවුනු දගකාර චරිතයක් මම.ටිකක් හෑගිම්බර,පොඩ්ඩක් අමුතු විදියට හිතන අමුතු කෙනෙක් මම.මම කවරුත් දුක් වෙනවට කෑම්ති නෑ.
ඒත් අද මම ගොඩාක් නිහඬයි.හිත විතරයි කතා කරන්නේ .නගරේ දිවියට මම කෑමති නෑ.හෑමදේම ක්ශනයකින් තේරුම් ගෙන කරන්න පුලුවන් කියලා හිතන කෙනෙක් මම.ආඩම්බර කමට නෙමෙයි නිරහනංකාර කමටයි ලිව්වෙ.
මගේ සුන්දර ගමේ කෙලවර ගලා බහින දොලපාර දිගේ ගොඩපර ගෙඩි එකතු කරන් ,සිඟිතිත් එක්ක ඈව්දින්න යන්න ආසයි.මිදුලට වෙලා සදපායන රෑයක,කඳු දිහා තුහින මෑදින් බලන් ඉන්න ආසයි මම..ඒත් අරමුණ කරා යන ගමන නිමා කරන තෙක් ඉවසනව මම.
ඒ ගමනේ වෙහෙස නිවන පුංචි දිය බිදුවක් තමයි මේ.ඉතින් හෑකිනම් ,මට දීරිය දි හොඳ නරක පෙන්නන්න.සහෝදර ඔබට කරන කාරුණික ආයාචනයයි..
මිට කදඳුලු
මමනම් නගරේම හැදිලා නගරේම ජීවත් වෙන කෙනෙක් එත් මම ගමට ගොඩාක් ආසයි, මගේ ආදරය දවසක මාව එයාගේ ගමට එක්කගෙන යාවි.නගරේට වඩා ගම හොඳයි තමා...
ReplyDeleteමම ඔයාගේ පෑතුම් ඉටුවේවයි පතමී..එයාගේ ගම කොහේද?
ReplyDeleteස්තුතියි ඔයාට.එයා මාතර, ඒත් දැන්නම් ඉන්නේ මෙහේ.
ReplyDeleteහ්ම්.. ඔයාගේ ආදර කතාව ඔයගේ බ්ලොග් පිටුවේ බලන්න බලාපොරොත්තු වෙනවා..
ReplyDelete