
දෙවිවරුන් නොදුටුවත්
දුක ඈහුවෙ ඔබෙ සවන් වීතරමයි
බණ පොතක නෑති තරම්
කිය දුන් ගුණ දහම් වෑඩිමෑයි
හෙටත් නුඹ ඔහොමයි
ඔබෙ සෙනෙහෙ සිත බින්දෙන්නෙ නෑතිමයි
පුතුන් බෝසතුන් කොට සෑනසේ
බුදු පුදට ඒ දෑත් එසවේ
ලොව නුඹට සමකෙනෙක් නෑතිමයි
නුඹ මගේම විරයාණන් මෑයි
සදාදර පියණෙනි මම
ඔබෙම චුටි දෝණි....
මට මතක් උනේ අශන්තිගේ "පියාණනී මං ඔබේ ආදර දෝණී.." සින්දුව... ලස්සනයි
ReplyDeleteස්තුති හසි..මමත් ඒ සින්දුවට ගොඩක් අසායි.
ReplyDelete