Tuesday, May 4, 2010

ආදර පඬුරක්



ජීවීතේ සුදුපාටයි ...
බලාපොරොත්තුව කහ පටයි..
ඉන්දහිට දෑනෙන පාලුව කෑතම කෑත කලු පාටයි..
හෑන්දෑව ලා රෝස පාටයී..
ඒත් හෑන්දෑවක තිබු ඔබේ සුදු මුණ රත්තරන් පාටයි..
ඒ හෑන්දෑවේ ඔබේ ඈස් වලින් ගලපු කඳුලු පිවිතුරු පාටයි..
මගේ නලලතේ දුවපු ඔබේ අතෑගිලි ඈත්දල පාටයි..
මා හොවගත් ඔබේ පපුව රෝස පටයි...
මේ ඔක්කෝම පාට වලටත් වඩා මට
ඔබේ අදරේ පාටයි...
ඈත්තටම සෙනෙහස නිර්මල පාටයී...

3 comments:

  1. අද තමයි මේ පැත්තෙ ආවෙ. මේක තමයි මුලින්ම කියෙව්වෙ. ලස්සනයි නංගියා අදහස...!!!

    ReplyDelete