
ආදරය කරනකොට ඈත්තටම හරිම සුන්දරයි.ඒත් ආදරය බිදුනම ඒක ඒවගෙම දරුණු වෙදනාවක්.ආදරයෙදි ලබන සුන්දරත්වය වගේම එය බිදුනු විට දෑනෙන වෙදනාවත් බලපොරොත්තුවෙලා ඉන්න ඕනේ.එකපාරට අකුණක් පුපුරනව වගෙ හිත ඈතුලෙ වේදනාව පුපුරව ගන්නවාට වඩා බලපොරොත්තුවුන දේ ටිකෙන් ටික ලෑබෙනවනම් එහි වේදනව අඩුයි.ඒ නිසා සතුටත් එක්කම වීයොවෙ වේදනවත් බලපොරොත්තු වෙන්න.කටුක මුත් එයයි ජීවීතේ..
හ්ම්ම් ඒක ඇත්ත.. ආදරේ කරන්න නම් එක අහිමි උනොත් දැනෙන වේදනාවත් විඳින්න ලැස්ති වෙන්න ඕන.
ReplyDelete