Wednesday, May 5, 2010

මගේ සදාදරණිය පියාණනි



දෙවිවරුන් නොදුටුවත්
දුක ඈහුවෙ ඔබෙ සවන් වීතරමයි
බණ පොතක නෑති තරම්
කිය දුන් ගුණ දහම් වෑඩිමෑයි
හෙටත් නුඹ ඔහොමයි
ඔබෙ සෙනෙහෙ සිත බින්දෙන්නෙ නෑතිමයි
පුතුන් බෝසතුන් කොට සෑනසේ
බුදු පුදට ඒ දෑත් එසවේ
ලොව නුඹට සමකෙනෙක් නෑතිමයි
නුඹ මගේම විරයාණන් මෑයි
සදාදර පියණෙනි මම
ඔබෙම චුටි දෝණි....

2 comments:

  1. මට මතක් උනේ අශන්තිගේ "පියාණනී මං ඔබේ ආදර දෝණී.." සින්දුව... ලස්සනයි

    ReplyDelete
  2. ස්තුති හසි..මමත් ඒ සින්දුවට ගොඩක් අසායි.

    ReplyDelete