Tuesday, May 11, 2010

ගිලිහීයන පෙම...


නිසල වුණි හෑමදෙයම
ළඟින් සිටි නුඹ පවනකි....
දුර ඈතට ගිය
හීන් සෑරෙ ඈවිදින්
ගත කිළිපොළන
හිත හඬවන
නෙතු පියන්පත් රිදවන.....
හඟුම් පොදියකි
තෙත බරිත
එදා රෑඳි උණුසුම
නෑතුවාය අද ලඟ
දෑනෙන තනිකම පාලුව
දරාගනු කෙළෙසද...??

5 comments:

  1. දැක්ක ගමන් මම බැලුවා කවුද මෙ කියලා.. මොකද මගෙ නාඳුනන අඳුනන මිතුරියෙකුත් ඉන්නවා කඳුලු බිංඳු කියලා.. ඔයා බිංඳුව නෙ ඔන්න අද ඉදලා මමත් එකතුවෙනවා ඇහෙන් වැටෙන හැම කඳුලු බින්දුවක් ම පිහ දාන්න...

    ReplyDelete
  2. කදුලු බිංදු පිහදලා
    හිනාවෙමුද නට නටා

    ReplyDelete
  3. @ රවා :ම් ම් ගොඩාක් සතුටු ඔයාව අඳුන ගන්න ලෑබීම ගෑන,,ඒ වගේම ගොඩාක් ස්තුති...

    @ පබලු :ඔව් ඔව් අපි කඳුලු බිංඳු පිහදලා හිනාවෙමු..:D

    ReplyDelete
  4. අපූරුවට පද ගොනු කරලා..... මම මේ කවියට හරිම කැමති.....

    ReplyDelete
  5. @ චමිල : රස වින්දාට ස්තුතියි මගෙ කවි පද පෙල..

    ReplyDelete