එන්න, කියවන්න.. අදහසක් දෙන්න... මගේ පුංචි නිර්මාණ පිටුවට... දුකේදීත් සැපේදීත් අතැර නොයන, මම.... කඳුළු බිංදුව
ඉක්මණට නුඹේ තනිය නැතිකරහදවතට යළි සතුට පුරවනඅවදියෙන් මුලු රෑම ඔබ ලඟඉන්න සහකරු ඒවි හනිකට
ළග ඉන්න දැවටෙන්නසොදුරු බස් තෙපලන්න....කදුළු පොඩි පිසදන්න ළෙන්ගතුව සිත ගන්න....ඔහු සිහින මල් රැගෙනඑන තුරා විගසකින්එපා ඔබ දුක්වන්න...........
@ හසිත : ස්තුති අය්යෙ,, නෙතු නොපියා බලා හිඳිමි ඔහු එනතුරා එලඹෙන හෙට දිනේ විදා හල පියාපත් අතරින් ඔහු සෙනෙහස විඳින්නට@ හා පෑටික්කි : ස්තුතියි හා පෑටියෝ හිනවක් මුවඟ රඳ වන්නට මේ පාලු නෙත් මත්තට අදක හෙටක නුවට එලඹෙන සීත සමයේ ඔහු ඒවි දුක් නිවාලන්නට.. එතෙක් මග බලා හිඳිමි
මමත් ඔහොමයි. අද එයි හෙට එයි කියල බලන් ඉන්නවා. ඒත් මම දන්නව එයා මං ලඟට එන්නෙ නෑ. ඈත් වෙමු කියල මට කියල එයා ගියා ඈතටම...විහඟි
ඉක්මණට නුඹේ තනිය නැතිකර
ReplyDeleteහදවතට යළි සතුට පුරවන
අවදියෙන් මුලු රෑම ඔබ ලඟ
ඉන්න සහකරු ඒවි හනිකට
ළග ඉන්න දැවටෙන්න
ReplyDeleteසොදුරු බස් තෙපලන්න....
කදුළු පොඩි පිසදන්න
ළෙන්ගතුව සිත ගන්න....
ඔහු සිහින මල් රැගෙන
එන තුරා විගසකින්
එපා ඔබ දුක්වන්න...........
@ හසිත : ස්තුති අය්යෙ,,
ReplyDeleteනෙතු නොපියා
බලා හිඳිමි ඔහු එනතුරා
එලඹෙන හෙට දිනේ
විදා හල පියාපත් අතරින්
ඔහු සෙනෙහස විඳින්නට
@ හා පෑටික්කි : ස්තුතියි හා පෑටියෝ
හිනවක් මුවඟ රඳ වන්නට
මේ පාලු නෙත් මත්තට
අදක හෙටක නුවට
එලඹෙන සීත සමයේ
ඔහු ඒවි දුක් නිවාලන්නට..
එතෙක් මග බලා හිඳිමි
මමත් ඔහොමයි. අද එයි හෙට එයි කියල බලන් ඉන්නවා. ඒත් මම දන්නව එයා මං ලඟට එන්නෙ නෑ. ඈත් වෙමු කියල මට කියල එයා ගියා ඈතටම...
ReplyDeleteවිහඟි