Saturday, June 12, 2010

හිමි සබඳ


ඳඟකර සිතුවිලිද
බොලඳ වු පෙම් කවිද
මසිත තුල දමා ඔබ
සිර කලේ ඈයි සබඳ

6 comments:

  1. කදුලු බිංදුව..

    දෙයක් ඔයාගෙන් ඇතට යනවනම් .. ඔයා කොච්චර අදරෙ කරන දෙයක් වුනත්.. යන්න දෙන්න. හිර කරගෙන අල්ලගෙන, බලන් රදවා තියාගන්න බැහැ... අපි දුකක් කරදරයක් කිසි කෙනෙකුට දෙන්න හොද නැහැ වගෙම, කෙනෙක් නිසා දුකක් කරදරයක් අපි විඳින්න ඔනා නැහැ.

    දෙයක් නැති වුනාම තමා එකෙ වටිනා කම තෙරෙන්නෙ.. බය වෙන්න එපා, දුක් වෙන්න එපා.. ඔයාට කිසිදෙයක් තාම නැති වෙලා නැහැ.. ඔයා නැති වුනා කියලා හිතන නිදහස තවම ඔය තුල තියනවා..

    ReplyDelete
  2. අමතකම කලා නොව
    අමතකම කලා මම
    දයාබර ඔබේ නෙත
    මට දුන්න සෙනෙහස....
    හිතේ රඳවාන උන්
    නුඹේ රුව පිනි වැදී
    බොඳ වුනා නම් නොවේ
    බොඳ කලා සිතුවවම....
    හීන් සැරයක් වගේ
    හිත වෙලා ගත්ත වග
    නෑහුණා නෙවෙයි මට
    ඇහුවෙ නෑ ඔබේ හඬ.....
    හීන මල් පුබුදාන
    සුවඳ විහිදුවත් සිත
    නොදැනුනා නෙවෙයි මට
    වින්දෙ නෑ ඒ සුවඳ....
    නෙතු පියන ඇසිල්ලට
    නෙත් පීරන හීනයේ
    සුවය නොදැනුනා නොව
    විඳිනු බැරි වුනා මට...
    මේ කවිය ගෙතුනෙ නෙම්
    අත් හැරපු සෙනෙහසින්
    සමා ගන්නට නෙවෙයි
    සනසවා ගන්න සිත....

    ReplyDelete
  3. හ්ම්ම්.... ලස්සනයි.....

    ReplyDelete
  4. ඕක හරි සාමාන්‍යයි සහෝ ඒත් පද හතර මාර ලස්සනයි...

    ReplyDelete
  5. එක මොහොතකින්
    හදවත ඇතුලේ
    පිපිරිලා.......
    මුලු හදවත පුරවන්න
    තරම්.....
    "ආදරය" කියන
    අකුරු හතර.....
    මොනතරම් පෙරලියක්
    කරන්වාද
    අපේ ජිවිතවලට..........


    ලස්සනම ලස්ස්න පදටිකක්....

    ReplyDelete
  6. රවා : ඔය කියන දෙ ඈත්ත අය්යේ..දුකින් උනත් ඒවගෙ
    දෙවල් අපි ඉවසන් ඉන්න ඔනෙනේ නේද>.


    අරවින්ද : 100% ඈත්ත අය්යේ..

    හා පැටික්කි :ස්තුති අපෙ හා පෑටියෝ

    indi : ස්තුතියි සහෝ

    ඉලංදාරියා :ස්තුතියි ඉලංදාරියා

    ඔගොල්ලන්ගේ හෑම ප්‍රතිචාරයක්ම මම හරි අගය කරනව..ඔගොල්ලන්ට මගේ මුලු හදවතින්ම ස්තුතිය ප්‍රකාශ කරනවා..

    ReplyDelete