අ>
හිනාවක් රඳවන්නට
මේ පාලු නෙත් මත්තට
හිමිදිරිය වී එන්නට
ඉතිං වත් හෑකි වේද ඔබ
හට
උදා හිරු පායන්නට
රෑය සද සේපාලිකාවට
හිරු සඳුට නොකිව්වට
හිතේ දුක ඈත
මහා මෙරකට...
සිත් පවුර බිඳලුවට
හිතේ තරහක් කෝ මට
අදක හෙටකට නුවට
කෙදින හෝ
හමු වේවි ඔබ මට...
පාළු ගිර හිස
ReplyDeleteතුරුළු වී ලය මත
විඳපු උනුහුම් වේදනාවට
ආදරය කරමි මම
මතකයන් පමණක්
තුරුළු කොට..............
දැනෙන විදියට ලියවුන හැඟීම්ර පද ටිකක්...
ReplyDeleteහමුවන දිනට ඔය නෙතු ඔහු හා පේවි
ReplyDeleteකාලය ගතව යයි නේදෝ වී රාශි
හෙට ගැන නොවේ අද ගැන සිතුවොත් කුමරි
සිතටම නොමේ මොළයට තැන දෙනු දේවි
උපරිමයි..............
ReplyDeleteනියමයි..
ReplyDeleteහමු වන දවසකදි
ReplyDeleteහිත ගොළු කර ගනිමි
සිතේ නැතිමුත් තරහ
වදන් අමුනනු කෙලෙස
හිනැහී ඔබ ලඟදි...........
හිතට දැනෙන පදටිකක්..........
ReplyDeleteහිනැහෙන දවස වැඩි ඈතක
ReplyDeleteනොවෙයි කඳුලු බිංදුවේ...
හැකිවෙයි මකන්නට පාලුව
ඔබෙ ජීවන සිංදුවේ....
lassanata liyala thiyanava.. :D
ReplyDelete@ ushan pushpakumara perera :මතකයන් පමණක්
ReplyDeleteතුරුළු කර
සිහිනයක සිරවු
ජීවිතයක් පමනි මට හිමි
වුනේ
@ දිල් :ස්තුති දිල්!
@ wath :සත්තකයි වත් අක්කේ ඔයගේ උපදෙස් හොඳට මොලයට ගත්තෙමි..දවසක මට හිත හද ගන්න උදව් කරන්න
@ Hasitha :ස්තුති
@ හසී :ස්තුති හසී
@ හා පැටික්කි (MS):උත්සහ කරන්නම් ඒවිදියට ඉන්න..
@ ඉලංදාරියා :ස්යතුති!
@ Naදී :ස්තුති Naදී!
@ පබලු :ස්තුති පබලු!