Friday, June 18, 2010

කෙදිනක හෝ හමු වේවි


හිනාවක් රඳවන්නට
මේ පාලු නෙත් මත්තට
හිමිදිරිය වී එන්නට
ඉතිං වත් හෑකි වේද ඔබ
හට
උදා හිරු පායන්නට
රෑය සද සේපාලිකාවට
හිරු සඳුට නොකිව්වට
හිතේ දුක ඈත
මහා මෙරකට...
සිත් පවුර බිඳලුවට
හිතේ තරහක් කෝ මට
අදක හෙටකට නුවට
කෙදින හෝ
හමු වේවි ඔබ මට...

10 comments:

  1. පාළු ගිර හිස
    තුරුළු වී ලය මත
    විඳපු උනුහුම් වේදනාවට
    ආදරය කරමි මම
    මතකයන් පමණක්
    තුරුළු කොට..............

    ReplyDelete
  2. දැනෙන විදියට ලියවුන හැඟීම්ර පද ටිකක්...

    ReplyDelete
  3. හමුවන දිනට ඔය නෙතු ඔහු හා පේවි
    කාලය ගතව යයි නේදෝ වී රාශි
    හෙට ගැන නොවේ අද ගැන සිතුවොත් කුමරි
    සිතටම නොමේ මොළයට තැන දෙනු දේවි

    ReplyDelete
  4. හමු වන දවසකදි
    හිත ගොළු කර ගනිමි
    සිතේ නැතිමුත් තරහ
    වදන් අමුනනු කෙලෙස
    හිනැහී ඔබ ලඟදි...........

    ReplyDelete
  5. හිතට දැනෙන පදටිකක්..........

    ReplyDelete
  6. හිනැහෙන දවස ‍වැඩි ඈතක
    නොවෙයි කඳුලු බිංදුවේ...
    හැකිවෙයි මකන්නට පාලුව
    ඔබෙ ජීවන සිංදුවේ....

    ReplyDelete
  7. @ ushan pushpakumara perera :මතකයන් පමණක්
    තුරුළු කර
    සිහිනයක සිරවු
    ජීවිතයක් පමනි මට හිමි
    වුනේ
    @ දිල් :ස්තුති දිල්!

    @ wath :සත්තකයි වත් අක්කේ ඔයගේ උපදෙස් හොඳට මොලයට ගත්තෙමි..දවසක මට හිත හද ගන්න උදව් කරන්න

    @ Hasitha :ස්තුති

    @ හසී :ස්තුති හසී

    @ හා පැටික්කි (MS):උත්සහ කරන්නම් ඒවිදියට ඉන්න..

    @ ඉලංදාරියා :ස්යතුති!

    @ Naදී :ස්තුති Naදී!

    @ පබලු :ස්තුති පබලු!

    ReplyDelete