Friday, June 25, 2010

මා දකින සිහිනේ


දෙවුරහිස එල්ලෙම්න්
ඳඟ වෑඩ කරන්නට
පපුතුරෙහි දෑවටෙමින්
පුංචි බොලඳයක් සේ දොඩන්නට..
එක පෙලට වෑටෙමින්
දෑත් පටල ඈවිද යන්නට
චුටි තරවටුවකින්
මුණ බෙරි කරගෙන
කඳුලු එන්න අඬන්නට,
බොරු තරහක් මවන් ඈතිවනතුරු
බනින්නට
නිමක් නෑති සොඳුරු සිහිනයන්
කෙදින පණ
පොවන්නද අනේ මම..

4 comments:

  1. අතැඟිල්ලක එල්ලී
    ඔය නෙතට එබී.....
    හසරැල්ලක මුසුවී....
    නුඹ ලඟම රැඳී......
    ඉන්නට ඇතිනම්
    ඔබෙ සුවඳේ වෙලී.......
    මුළු ලොවට වඩා.....
    මට ඒ මොහොත වටී.......

    ReplyDelete
  2. රුවයි සිත පුරා සිහිනෙන් මෙන් ඇඳුන
    දවයි හද නිරාමිස සතුටක් ලබන
    නිවෙයි දවසකදි හිත කඳුලෙන් දැවෙන
    මමයි නුඹේ සොදුරු සිහිනය පන පොවන

    ReplyDelete
  3. @ Shadow/හේමලයා :සත්තකයි මට ඒ මොහොත වටී.......

    @ විහඟ ගීතය :සිතට දෑනෙන කවියක්..හරිම ලස්සනයි

    @ බිඟුවා...:ස්තුති

    ReplyDelete