Sunday, September 19, 2010

හිත රිදවන ඔබට....


කඳුලු වෑට මායිමේ
සිනා මල් මිටක් ගෙන
අහිංසක සිත් මඬල
නොරිදාන නොතලාන
අතිතය මිලින වු
මතක මල් හෑරලාන
අනේ මගෙ පාඩුවේ
යන්න මට ඉඩ දෙන්න.........

4 comments:

  1. කඳුලැලි දෑසේ නෑ රඳවා
    කිසිදා ඔබගේ ජීවිතේ....
    නොසැලෙන් ආයේ මා හඬවා
    තනිවී නෑ ඔබ මේ ලෝකේ....

    ReplyDelete
  2. අතීතය මතකක්ම
    පමණක්ම නම් ඔබට
    දුවන්ඩ එය හැර දමා
    හැබැයි පරිස්සමෙන්...
    අනාගතෙ ලිස්සන ගල්
    බොහොමයි ඔය මග තොටේ...
    ගන්න මාවත, යන්ට නම් නුඹ
    carpet අතුරපු, තාර පාරක

    ReplyDelete
  3. @ ගීත් | ඝීත්:නොසැලෙන මෙමා ආයේ
    තනිවී නෑ මා මේ ලෝකේ
    සිටින තුරු මෙමාගේ
    මිතුරු කෑල මේ වාගේ

    @ lemonade/ලේමනේරිස් :අනාගතේ carpet අතුරපු, තාර පාරක් කියල හීන මවන්න බෑනේ..ගල්මුල් පිරි මාවතක්ම වේ නේද කියලා හිතනවා..

    @ Ansh Lucky Sri Jay :ස්තුති අන්ශ්

    ReplyDelete