
නෙත් දෑලේ සිත සතපවා
වින්ඳ ආදරේ සුන්දරයි නම්,
වරා මලක් සේ සෑහෑල්ලු මසිතට
ලතෑවිල්ල පමණක් උරුම කලේ කිම??
හද ගෑඹුරින් උපන් සෙනෙහස
පිවිතුරුයි පුජනීයයිනම්
මට මාවත් අහිමි කලේ කිම??
කෑලි කෑලි විසිරුණ සිත
එකම සිතක් නොවුනොත් යලි
මම විශ්වයෙන් නික්මෙනවා හෙට
ඉඳින්...
අමනාපයක් නෑහෑ සිතේ
ඔබ නිදුකින් උන්නාවේ
දයාබර ඔබටමයි...
ලස්සනයි
ReplyDeleteවිශ්වයෙන් චුත වුනත් නුඹ
ReplyDeleteබැරි වේවි නික්මෙන්නට
නිමක් තෙරක් නැති
සසර සයුරින් හෙට.
සුපිරි..!
ReplyDeleteනෙත් මානයේ නුඹ තියා
ReplyDeleteපවසන්න ආදරය ලොවට ඇසෙන්නට
පපුකුහරයේ විදින දුක
නුඹ දනී නන් කෙලෙස විදවයිද ඔය ලෙස
මං හිතන්නෙ පලවෙනි කොමන්ට් එක මගේ...ඔන්න අද ඔක්කොම බැලුවා..ලස්සනයි නංගෝ.....
hmmmmm
ReplyDeleteඔන්න අද වෙලාව අරන් ඔක්කොම කඳුලු බින්දු ටික කියෙව්වා... :)
@ රතගමයා , : ස්තුති
ReplyDeletelemonade/ලේමනේරිස් :ස්තුති
Ansh Lucky Sri Jay:ස්තුති
Pasan ;ස්තුති අය්යා
කාංචන දිනූක :හ්ම්ම්ම්ම් ස්තුති
hitha hadaganna nango.me lokaya harima narakai,oya adare kalata oyata adre naaaa.eyatath kawadahari therei.nidukin inna.sathutin inna.
ReplyDelete