Saturday, January 1, 2011

නොහිමි සෙනෙහස


සඳක් වෙලා රෑඳුනේ ඈයි
හිත් අහසේ
කලුවර තබා යාවී
ඔබ හොර රහසින්
තරුනෙත් කතා වේ
හිත රඳවනු කෙලෙසේ
අහසත් පොලොව හා
මුහු වේවිද එකසේ
මතකෙට ඔයා හිරිහෑරයක්
නොවුනා සේ
කඳුලක් නොවෙනු මෑන
හිමි නෑති නෙතු පියසේ
ආතුර නොවී ප්‍රේමය
හිතවල රහසේ
පෑතුමක් තබා වෙන්වී යමු
අපි සතොසේ

1 comment:

  1. U'L NEVER KNOW IT.HOW MUCH I LOVE YOU.........

    ReplyDelete