
වියලී ගිය සිත් මඩලට
තරු වෑස්සක් වෙලා එන්න
ඝන අඳුරේ තනි යහනට
සරා සඳක් සේ නෑගෙන්න
උහුලන බෑරි දුක් ගිනි ලඟ
සීත සුලඟ වී රෑඳෙන්න
කඳුලින් පිරි පුංචි හදට
හිනා වෙන්න කියා දෙන්න
නුඹේ මෑදුරට මගේ ගෙපෑල
දුර නෑති බව මට කියන්න
සඳලුතලේ පාමුල ඉඳ
හෙට දවසක් ගෑන හිතන්න
මුලු ලෝකෙම සෑරසෙන සඳ
අප දේඅතට වෙන්කරන්න
වරම් දෙන්න නුඹෙනාමෙන්
දහසක් පෑතුමන් පතන්න
තරු වෑස්සක් වෙලා එන්න
ඝන අඳුරේ තනි යහනට
සරා සඳක් සේ නෑගෙන්න
උහුලන බෑරි දුක් ගිනි ලඟ
සීත සුලඟ වී රෑඳෙන්න
කඳුලින් පිරි පුංචි හදට
හිනා වෙන්න කියා දෙන්න
නුඹේ මෑදුරට මගේ ගෙපෑල
දුර නෑති බව මට කියන්න
සඳලුතලේ පාමුල ඉඳ
හෙට දවසක් ගෑන හිතන්න
මුලු ලෝකෙම සෑරසෙන සඳ
අප දේඅතට වෙන්කරන්න
වරම් දෙන්න නුඹෙනාමෙන්
දහසක් පෑතුමන් පතන්න
ලස්සන නුඹ සිත් අහසට
ReplyDeleteතරු පොකුරක් වී පිපෙන්න
ඝන අදුරේ අහස් කුසට
සරා සඳක් වී නැගෙන්න
වියළි ගිය වැලි කතරක
සීත සුලග වී හමන්න
දොරගුළු ලූ නුඹේ හිතේ
කවුළු පියන් හැර තියන්න...
ලස්සනයි ඔයාගේ නිර්මානය......:-D.
දිගටම ලියන්න....
ReplyDeleteලස්සන තාලයක් තියෙන නිර්මාණයක්, අපූරුයි, ජයවේවා.
ReplyDeleteඔබ අපෙන් නික්ම අවුරුද්දක් ගත වුණා... :-(
ReplyDeleteදෙව්මව් තුරුලේ සුවෙන් ඉන්නවායැයි සිතමි... :-( :-(