Thursday, February 10, 2011

සොඳුරු පෑතුමක්



වියලී ගිය සිත් මඩලට
තරු වෑස්සක් වෙලා එන්න
ඝන අඳුරේ තනි යහනට
සරා සඳක් සේ නෑගෙන්න
උහුලන බෑරි දුක් ගිනි ලඟ
සීත සුලඟ වී රෑඳෙන්න
කඳුලින් පිරි පුංචි හදට
හිනා වෙන්න කියා දෙන්න
නුඹේ මෑදුරට මගේ ගෙපෑල
දුර නෑති බව මට කියන්න
සඳලුතලේ පාමුල ඉඳ
හෙට දවසක් ගෑන හිතන්න
මුලු ලෝකෙම සෑරසෙන සඳ
අප දේඅතට වෙන්කරන්න
වරම් දෙන්න නුඹෙනාමෙන්
දහසක් පෑතුමන් පතන්න

4 comments:

  1. ලස්සන නුඹ සිත් අහසට
    තරු පොකුරක් වී පිපෙන්න
    ඝන අදුරේ අහස් කුසට
    සරා සඳක් වී නැගෙන්න

    වියළි ගිය වැලි කතරක
    සීත සුලග වී හමන්න
    දොරගුළු ලූ නුඹේ හිතේ
    කවුළු පියන් හැර තියන්න...

    ලස්සනයි ඔයාගේ නිර්මානය......:-D.

    ReplyDelete
  2. දිගටම ලියන්න....

    ReplyDelete
  3. ලස්සන තාලයක් තියෙන නිර්මාණයක්, අපූරුයි, ජයවේවා.

    ReplyDelete
  4. ඔබ අපෙන් නික්ම අවුරුද්දක් ගත වුණා... :-(
    දෙව්මව් තුරුලේ සුවෙන් ඉන්නවායැයි සිතමි... :-( :-(

    ReplyDelete