අ>
අම්මා පෙව්ව කිරි කලකදි මගේ මිතුරු
වෑලි පොල් කටුව සෙල්ලං ගෙයිසිටි මිතුරු
පොත්ගොඩ තවම මා ලඟ සිටිනා මිතුරු
මගෙ හුදකලා සිතමයි මට හිත මිතුරු
දුකින් තෑවෙන විට නෙත සමඟින් මිතුරු
සතුට ලඟදි සිනහව සමඟින් මිතුරු
දුක් සන්තාප නිරතුරු විඳින මිතුරු
කව්රු නෑතත් මට මගෙ සිත හරි මිතුරු
වරදක් කලද වරදෙහි බඳෙනා මිතුරු
යහගුන දහම් වඩනා කල මට මිතූරු
මගෙ තනි මකන්නට සිටිනා හිත මිතුරු
වටහ ගන්න බෑරි ඈයි මට මගෙ මිතුරු
හ්හ්ම්ම්.. හොඳ පබැඳුමක්
ReplyDeleteස්තුතියි
ReplyDeleteහරිම ලස්සනයි කදුලු බිංදුව...
ReplyDeleteස්තුතියි .."මම"..තවත් මව ඩිරිමත් කරන්න..
ReplyDelete