Monday, July 19, 2010

කඳුළු අද්දර


සමණල පිහාටුවක්
නොවේ මගේ ජීවිතේ
ඔයා දන්නෑ මං
ඈස් රිදෙනකන්
කඳුලු හිඳෙනකන්
ඔයා එන මග
බලා උන්නා...
දනිමි දෑන් මම
නොඑන බව ඔබ
ආදරේ මිය ගියාද....

5 comments:

  1. ආදරේ
    මියයන්නේ නැති බව
    අපි දෙන්නම දන්නව....
    මොකද
    ආදරේ අකාලිකයි....
    අපි තාවකාලිකයි.....

    ReplyDelete
  2. ආදරය කියන්නේ උතුම් දෙයක්,
    "වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස් වීම පමණයි....." නේද?

    ReplyDelete
  3. @ Shadow/හේමලයා :තාවකාලික වුනත් ජීවිතේ තියෙනතුරු අපි මියෙනතුරු ආදරය අවශ්‍යයි නේද?

    @ Jeewani:ඈත්තමයි හිමි නොවුනත් ආදරේ සුන්දරයි..

    @ හසී :ස්තුති හසී!

    @ Ansh Lucky Sri Jay :ස්තුති!

    ReplyDelete