එන්න, කියවන්න.. අදහසක් දෙන්න... මගේ පුංචි නිර්මාණ පිටුවට... දුකේදීත් සැපේදීත් අතැර නොයන, මම.... කඳුළු බිංදුව
සතුටු මල් වැසි අරන් ඔහු ඇවිත් යාදපේරසේම මුණ ගැහෙනයම් දිනක් වේදනොපිපි මල් වෙනුවෙනුත් තව කදුලු ඒදහිත හදන් සැනසියන් ඔහු ඇවිත් නොයාද...ලස්සනයි වචන..කදුලු බිංදුවක් තරම්ම සිසිලසයි හිතට...
සිහිනයක් නොවේමයියලිත් අපි හමු වේවිහැමදාම මා දුටුව සිහිනයත් එයම වේනුඹ වෙනුවෙන් හදේ පිපුනුපැතුම් නොදී පරවෙන්නටඑදා සිටම මග බලනවසෙනේ සිතින් නුඹ එනතුරුලස්සනයි.....ආදරය සදාකාලිකයි කියල නේද මේ කියන්නෙ?
අපිනම් ඔය කවි ලියන්න දන්නේ නැ එත් බලනවා කියවනවා හැමදාම
@ පබලු :ස්තුති පබලු@ තාරක සමරණායක :ඔව්..අපි ආදරය කරන අයව අපිට නොලබුනත් ඒ ආදරය අපි ලඟ සදාකලිකවම රඳෙනවා.@ ලාංකීය බ්ලොග් කියවනය :ස්තුති
සතුටු මල් වැසි අරන්
ReplyDeleteඔහු ඇවිත් යාද
පේරසේම මුණ ගැහෙන
යම් දිනක් වේද
නොපිපි මල් වෙනුවෙනුත්
තව කදුලු ඒද
හිත හදන් සැනසියන්
ඔහු ඇවිත් නොයාද...
ලස්සනයි වචන..කදුලු බිංදුවක් තරම්ම සිසිලසයි හිතට...
සිහිනයක් නොවේමයි
ReplyDeleteයලිත් අපි හමු වේවි
හැමදාම මා දුටුව
සිහිනයත් එයම වේ
නුඹ වෙනුවෙන් හදේ පිපුනු
පැතුම් නොදී පරවෙන්නට
එදා සිටම මග බලනව
සෙනේ සිතින් නුඹ එනතුරු
ලස්සනයි.....ආදරය සදාකාලිකයි කියල නේද මේ කියන්නෙ?
අපිනම් ඔය කවි ලියන්න දන්නේ නැ එත් බලනවා කියවනවා හැමදාම
ReplyDelete@ පබලු :ස්තුති පබලු
ReplyDelete@ තාරක සමරණායක :ඔව්..අපි ආදරය කරන අයව අපිට නොලබුනත් ඒ ආදරය අපි ලඟ සදාකලිකවම රඳෙනවා.
@ ලාංකීය බ්ලොග් කියවනය :ස්තුති